28 C
Colombo
Sunday, September 19, 2021

ශ්‍රී ලංකාව බොහෝ කලකට පසු එක් දින 300 කඩයිම පසුකරයි

අද දින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ මෙරට දී පැවැත්වෙන එක්දින පළමු තරගයේ කමෙන්ට් කාසිය වාසිය දිනා ගෙන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 එකක් කඩුලු 8ක් දැවී රැස්කර ලැබුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු ලකුනු 118 ක් රැස් කර ගනු ලැබුවා. චරිත් අසලංක පන්දුවාර 62 කදී ලකුණු 72 යි. එමෙන්ම ධනංජය දි සිල්වා ලකුණු 44 ක් රැස් කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර්....

කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල්...

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම ගත් තීරණය මෙන්න

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමා T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව විරාත්...

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ තවත් වෙබ් අඩවියක්

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට...

එන්නත් දෙකම නොවිද්ද අයට අලුතින් පැනවෙන තහනම

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට මන්නාරම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x