Central Bank Central Bank

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය කල්යයි

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ නොපැවත්වීමට තීරණය කර තිබේ.
ඒ, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩයා හට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය හෙට (28) දිනය දක්වා කල්දමා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්