ශ්‍රී ලංකා – බංග්ලාදේශ් අවසන් එක්දින තරගය හෙට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන මෙන්ම, අවසන් එක්දින තරගය හෙට ඩකා නුවරදී පැවැත්වෙනවා. මේ වනවිටත් පැවති තරග දෙකම ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය ජයගෙන අවසන්නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් අතර, පෙරමුණට පැමිණීමට ද බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමත්ව සිටිනවා. එක්දින පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ද බංග්ලාදේශයේ මෙහදි හසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුරතලුන් සමග දිවි ගෙවන සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප

කලා ලෝකයේ ආදරණීය පවුලක් තමයි සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ. පසුගිය දවසක ජපානයෙන් පිරිනමන...

මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම්...

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x