32 C
Colombo
Tuesday, April 20, 2021

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන තරගය සඳහා දින නියම කර තිබෙනවා.

මැයි මස 4 වන දින එම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වනවා.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට වසර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x