ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 23 වනදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා.ඒ අනුව එම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විස්සයි විස්ස තරංග 3ක් එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ තරඟ කාලසටහන මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ...

මහින්ද දේශප්‍රිය සමාජ මාධ්‍යයෙන් ඉවත්වුණ හේතුව මෙන්න

තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති...

මිනුවන්ගොඩ ගමක් කම්පා කළ දිල්හාරා..!

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...

රටම බියගන්වමින් අවවාදාත්මක නිවේදනයක් එළියට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x