ශ්‍රී ලංකා 19 පහල ලෝක කුසලාන සංචිතය නම් කෙරෙයි

වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවිූ 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වදින අතර ඔස්ටේ්‍රලියාව – ස්කොට්ලන්තය සහ කොදෙව් දූපත් එහි සෙසු කණ්ඩායම් වනවා.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පළමුවෙන් තරග වදිනුයේ ස්කොට්ලන්තයට එරෙහිවයි. එම තරගය ලබන 14 වනදා ජෝර්– ටවුන් හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්