ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගැන ඉන්දීය බුද්ධි අංශ විමර්ෂන අරඹයි

ඉන්දියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් එරට ජාතික බුද්ධි ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ මොවුන් අත්අඩංගුවට ගැනුණේ, දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මැංගලෝර් නුවරදී යි.

ඔවුන් තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළු වූ බවට යි අනාවරණ වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික බුද්ධි ආයතනය විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් නවාතැන් ගෙන සිටි රාමේෂ්වරමේ වෙරළාසන්න ගම්මාන 03කට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පසුගිය මාර්තු 17 වැනි දා දිවයිනෙන් පිටවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන...

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වන විට බිත්තරයක මිල රුපියල්...

හිටපු ජනපති පුත් දහම් සිරිසේනට ප්‍රථම වරට ශ්‍රී.ල.නී.ප යෙන් සභාපති තනතුරක්

හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාට පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ...

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x