ශ්‍රී ලාංකේයන්ට රැකියා බලපත්‍ර තාවකාලිකව නිකුත් නොකිරීමට තීරණය කළ රට මෙන්න

ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් පහක පුද්ගලයින් සඳහා නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් ඊට අයත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
7
මලපනිනව !
2
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්