27 C
Colombo
Sunday, April 11, 2021

ශාන්ත පීතර විද්‍යාලයේ අතුරුදන් වූ සිසුවා සොයා දෙන්නැයි මව ඉල්ලයි

බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක සිසුවෙකු නිවසින් අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව පවසනවා.

රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා ඊයේ පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වනතුරුත් නිවසට පැමිණ නැහැ.

එම සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී පෙරවරු 6.30ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරු සී.සී.ටී.වී. දර්ශනයක දැක්වෙනවා. මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 3779850 දුරකතන අංකයට දැනුම්දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා මරණ 596 දක්වා ඉහළට

මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් අද (10) වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව...

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 71ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 71 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති

දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන්...

ප්‍රවේශමෙන්! කාළගුණ වෙනසින් ලොකු අවුලක් – උපදෙස් මාලාවකුත් එයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සඳහා සිදු කළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x