ශාරුක් ඛාන්, ප්‍රීති සින්ටා විසින් මිලදී ගනී

අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ සිදුවූ අපූරු සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩක ශාරුක් ඛාන් පන්ජාබ් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 525කට මිලදීගැනීමේ අවස්ථාවයි.

පන්ජාබ් කණ්ඩායමේ හිමිකරිණිය වන ප්‍රීති සින්ටා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x