Central Bank Central Bank

සංචරණ සීමා අද රෑ සිට ‘පැනවෙන්නේ’ මෙලෙසයි

සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි ක්‍රියාත්මක වනවා.

ජුනි මස 25 වනදා අලුයම 04.00 දක්වා මෙම සංචරණ සීමා බල පැවැත්වෙනු ඇති.

පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් එහිදී අවසර හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
13
හම්මෝ !
6
මාර දුකයි !
9
මලපනිනව !
8
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්