28 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

සංචරණ සීමා සමයේ බලපත්‍ර අවශ්‍ය වාහන මෙන්න

මෙම මස 28 වැනිදා තෙක් දිවයින පුරා පවතින සංචරණ සීමා කාලයේදී ආහාරපාන, එළවළු, පලතුරු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා කිසිදු බලපත‍්‍රයක් අවශ්‍ය නොවුව ද ගම්මාන තුළට ගොස් ආහාරපාන වෙළෙඳාම් කරන කුඩා ජංගම රථවලට බලපත්‍ර අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

රාජ්‍ය ඇමැතිගේ ‌ගෙදර ඉදිරිපිට ගිනි මැල දල්වා විරෝධතාවක්

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින්...

කොවිඩ් මරණ 51ක්

ජුනි 16 වනදා කොවිඩ් මරණ 51ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

තමිල්නාඩුවෙන් ගෙනා කාබනික පොහොර රේගුවේ රඳවාගනී

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වූ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක්...

කොවිඩ් මරණ 2,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x