සකුණිගේ චරිතයෙන් ඔබ හමුවට එන යොහානි හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණය සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එම ටෙලි නාට්‍යයේ සකුණිගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් යොහානි හෙට්ටිආරච්චි, පසුගිය දවසක ඇගේ උපන්දිනය සමරලා තිබුණා.
ඇය එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්