Central Bank Central Bank

සජිත් ප්‍රේමදාස උපන්දිනය ජයටම සැමරූ හැටි (PHOTOS)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සිය 55 වෙනි උපන්දිනය සමරනු ලැබුවා. විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ එම අවස්ථාවේදී ගනු ලැබූ ජායාරූප කිහිපයක්..

S1
S2
S 4
S3
S5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්