සනත් ජයසූරිය එන්නත විදගත්තේ කොහොම ?

සනත් ජයසූරිය මහතා එන්නත විද ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවති.එම ජායාරූපයේ දැක්වෙන පරිදි ජයසූරිය මහතා අද (18) කොවිඩ් එන්නත විද ගත් බවයි සදහන් වන්නේ මෙම ජායාරූපයත් සමග එන්නත විදගැනිීම සම්බන්ධව මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙම එන්නත විද ගත්තේ කුමන කාණ්ඩය යටතේ ද යන්න පිළිබඳව නැගෙන ප්‍රශ්නය මුල්කොටගෙනයි මෙම ගැටලුව මතුව ඇත්තේ.කොවිඩ් එන්නත වයස 51 කාණ්ඩයට ලබානොදීමත් මතභේදයට තුඩුදි තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත විදීමේදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කොට නොමැති පසුබිමක ඔහු මෙම එන්නත ලබාගෙන තිබේ.

ජයසූරිය මහතා මෙම එන්නත ලබා ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන වරප්‍රසාද යටතේ ද යන ප්‍රශ්නය පැන නැගෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...

දැදුරුඔයේ නිරුවතින් හැසිරුණු පෙම්යුවල පොලීසිය දැක දුවයි

දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව...

බිරිඳ විදෙස් ගත වෙලා ඉද්දි කාන්තාවන් 8ක් එක්ක දීග කෑ අනංගයා කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳත් සහේට ගනී

කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට...

වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ගෙන් පණිවිඩයක්

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට...

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාවේ කීර්තිය කුණු කුඩයට දමයි

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x