25 C
Colombo
Tuesday, April 13, 2021

සමනලී ෆොන්සේකා නැවතත් මනාලියක් වෙයි

සමනලී ෆොන්සේකා අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A උපාධියක් සහ පෙරඩෙනියා විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හදාරලා තියනවා.

සමනලී මේ වන විට ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාපා ලියානගේ සමඟ විවාහ වී සිටී.සමනලීගේ ආදරණීය ලොකු නැන්දා නිලි රැජින මාලනී ෆොන්සේකා බව හැමෝම දන්නා කරුණක්. ඇයගේ හාදුව ගීතයත් රසිකයන් අතරේ ඉතාමත් ජනප්‍රිය වුණා. රංගනයට වගේම ගායනයටත් හපන්කම් කියන මේ අපූරු රංගන ශිල්පිනිය ගැන පහුගිය කාලයේ දුක්බර කතාවක් අහන්න ලැබුණා. ඒ ඇයගේ ආදරණීය පියාණන්ගේ වියෝව. ඒ වගේම මෙවර රයිගම් සම්මාන උළලේදී සමනලී ෆොන්සේකාට හොඳම නිලියට හිමි සම්මානයද දිනා ගැනීමට හැකියාව ලැබුණා. මේ සුන්දර කළා ශිල්පිනිය පහුගිය දවසක අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා. මේ අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
3
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාටත් කලින් අවුරුදු සමරන්න සුදානම්වන ටනාශා හතරසංහ

රංගන ශිල්පිනියක් ලෙස කෙටි කලකින් වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස ටනාශා සතරසින්හ හැදින්විය...

ඔෂධීගේ බලු සුරතලා

අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ඕෂධී හිමාෂා කියන්නේ. නිතරම වගේ...

උමයංගනා වික්‍රමසිංහගේ විවාහයේ නොදුටු ඡායාරූප

උමයංගනා වික්‍රමසිංහ පසුගියදා විවාහ ජිවිතයට ඇතුළත් වුණා. ලස්සන මනාලියක් වූ උමයංගනාගේ විවාහයේ නොදුටු ඡායාරූප...

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ටනාශා-ගේ බුකියම කතා කරන, ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් ටනාශා හතරසිංහ කියලා කියන්නේ . පසුකාලීනව ඇය...

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අපි නොදකින සුන්දර ජීවිතේ

අපේ රටේ වර්ථමාන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම කියනකොට කවුරුත් ඔහුට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x