Central Bank Central Bank

සමාජ ජාලා උණුසුම් කරමින් දිය ඇල්ලක් ලඟ අසෝබන ලෙස හැසිරුණ තරුණිය හදුනා ගනී

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් රූගත කිරීමකට සම්බන්ධ වූ කාන්තාව හඳුනා ගෙන ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම කාන්තාව රූලාවණ්‍ය ශිල්පිනියක් වන අතර ඇය මීට පෙර ද මෙවැනි ආකාරයෙන්ම අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර ඇතැයි හෙළි වී ඇත.

අසභ්‍ය වෙබ් අඩවි සඳහා මෙවන් වීඩියෝ නිර්මාණය කර එමගින් මුදල් උපයා ගන්නා බවද හෙළි කරගෙන තිබේ.

මීට පෙරද මෙම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් මෙවන් ආකාරයෙන් වීඩියෝ නිෂ්පාදනය කර තිබිණි.

අදාල පිරිමි පුද්ගලයාද සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
61
අවුල් වගේ !
24
හරි හිනා !
246
හම්මෝ !
17
මාර දුකයි !
31
මලපනිනව !
86
කුජීතයි !
88

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්