සමිතාගේ උපන් දිනය දා චිරන්ත එක් කළ ආදරණිය සටහන…

සමිතා මුදුන්කොටුව කියන්නේ ලස්සන කටහඬක් තියෙන ඒ කටහඬට බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්.
ඇය චිරන්ත සමග යළිත් විවාහ වුණා. ඒ නිසා සමාජ මාධ්‍යයේ හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතාබහ කරනවා.  සමිතාගේ උපන් දිනය යෙදී තියෙන්නේ අද.  සමිතාගේ ආදරණිය සැමියා චිරන්ත ඒ වෙනුවෙන් අද සුබ පැතුම් සමගින් ආදරණිය සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
107
අවුල් වගේ !
13
හරි හිනා !
24
හම්මෝ !
8
මාර දුකයි !
10
මලපනිනව !
14
කුජීතයි !
85

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්