Central Bank Central Bank

සරත් ,සම්පත් ,ගිරිරාජ් කෞශල්‍ය හා ලක්ෂ්මන් විජේසේකර හදිස්සියේ අසනීප වෙයි

පුංචි තිරය, සිනමාව වගේම වේදිකාව රංගනයෙන් පෝෂණය කරන ආදරණිය රංගන ශිල්පින් තිදෙනෙක් විදිහට සරත් චන්ද්‍රසිරි,සම්පත් තෙන්නකෝන්,ගිරිරාජ් කෞශල්‍ය හඳුන්වා දෙන්න පුළුවන්ක්. ඒ වගේම ලක්ෂ්මන් විජේසේකර කියන්නේ රසවත් හඬක් තියෙන ගායන ශිල්පියෙක්.

මේ කලාකරුවන් හතර දෙනා අසනීප වෙලා. හදිසියේ අසනීප වූ මේ කලාකරුවන් හතරදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
25
අවුල් වගේ !
7
හරි හිනා !
3
හම්මෝ !
7
මාර දුකයි !
257
මලපනිනව !
14
කුජීතයි !
16

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්