සහන අකුලගන්න අනතුරු අගවයි

සහල් ආනයනකරුවන්ට බදුසහන ලබා දීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහාම හකුලගන්න කියල ජාතික ගොවිජන එකමුතුවෙ සභාපති අනුරාධ තෙන්නකෝන් කියනවා.මේ හින්ද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අසාධාරණයක් වෙනවා අනික හාල් රටින් ගෙනාවා කියල රුපියල් 100 කට අඩුවෙන් හාල් දෙන්න බෑ අපි කියන්නෙ මුදල් ඇමතිට වහාම ඔය බදුසහනෙ හකුලාගන්න කියල.

ඔහු වැඩිදුරටත් එලෙස සදහන් කර සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්