32 C
Colombo
Tuesday, April 20, 2021

සහරාන් මෙහෙයවා ඇත්තේ මොහොමඩ් නවුෆර් – ඇමති සරත් වීරසේකර

මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කලේ අයි.එස් මතවාදයට සහරාන් සම්බන්ධ කර පාස්කු ප්‍රහාරය දක්වා ඔහුව මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නැමැත්තා බවට හෙලි වී ඇති බවයි. ඒ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ගැන කල් තැබීමේ විවාදය අද ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක්...

‘‘නැගිටිනකොටම ඇඟට පණ නෑ….” – මීගමුව රෝහලේදී එලොව ගිහින්, මෙලොව ආ පුද්ගලයා අත්දැකීම විස්තර කරයි

ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු 45 කි. සමගියෙන්...

මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට තවත් මන්ත්‍රීවරියක ගෙන් ප්‍රහාරයක්

මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන...

කොවිඩ් මරණ 7ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ...

විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට පැමිණි ආකාරයේ දුරකථන ඇමතුම් තමනටද ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය...

ගතවූ පැය 48 තුල රිය අනතුරු වලින් 30දෙනෙකු ජිවිතක්ෂයට

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x