29 C
Colombo
Tuesday, April 13, 2021

සහෝදරයාගේ යකඩ පොලු පහරින් තම සහෝදරයා මරුට

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් එක් අයෙකු එල්ල කල යකඩ පොලු පහරකින් එම පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙලෙස මීරිගම පොදු වෙළඳසල අසල දි ඇති වු මෙම ආරවුල අවසන් වුයේ ඝාතනයකිනි. මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

මෙලෙස ඝාතනයට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11)  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින්...

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන...

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දැමු පුද්ගලයෙකුට සිදු වු ෙද්

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු...

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x