ස්වාමින්වහන්සේ නමක් කියාගන්නා පුද්ගලයෙකුගේ අසෝබන හැසිරිම සමාජ මාධ්‍ය කලබයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණයවන විඩියෝවක් පිලිබද කාගේත් අවධානය යොමුවී තිබෙනවා. මෙම විඩියෝවේ ස්වාමින්වහන්සේ නමක් කියාගන්නා පුද්ගලයෙකු සිවුරකින් සැරසි මන්නයක් දිගු කරමින් ඉතාම අසෝබන අයුරින් හැසිරෙනු පෙනේ.

කෙසේ නමුත් මෙම සිදුවීම සිදුවූ ස්ථානය හරියට තහවුරු නොවන අතර බුදු දහමට උචිත නොවන අයුරින් මෙහිදි මෙම චිවරදාරියා හැසිරෙනු පෙනේ. මෙහි මෙම චිවරදාරියා සහ තවත් කිහිපදෙනෙකු සිටින අතර එහිදි දෙපාර්ශවයෙන්ම දරුණු වචන හුවමාරුවක් ද සිදුවේ .

එම සංසරණය වූ විඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
12
3.svg?v=2.6
හම්මෝ !
16
31.svg?v=2.6
මාර දුකයි !
12
27.svg?v=2.6
මලපනිනව !
18
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපතිට සිදු වූ විපත

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝනා අසාදනය වී සුවවීමෙන් අනතුරව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්...

නොමිලේ ‘ සැප’ ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

පොලිස් පාට් දමමින් තලවතුගොඩ ප්‍රදේශයේ ‘ස්පා’ ආයතනයකට ඇතුළු වී කාන්තා පහස නොමිලේ ලබාගැනීමට උත්සාහ...

ශාරුක් ඛාන්ගේ පුතුට අධිකරණයෙන් අද ලබාදුන් නියෝගය

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතු බන්ධනාගාර ගළ අතර ඔහුට මේ වනවිට...

ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x