31 C
Colombo
Sunday, April 18, 2021

සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියට තම පියා කල අපරාධය

දෙවිවරුන් වැනි පියවරුන් අතරේ රාක්ෂයෝ වැනි පියවරුත් මෙලොව සිටි එවැනි රාක්ෂ පියෙක් අද මාර්තු 15 වන දින රිමාන්ඩ් කර තිබෙනවා. ඒ අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කල හේතුවෙන්.

හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රිමාන්ඩ් කර තිබෙනවා. පවුල් ආරවුලක් මත තම නිවස මෙලෙස ගිනිතබා තිබේ.මෙම පුද්ගලයා බීමත්ව ඉකුත් 27 වනදා රාත්‍රි දියණියගේ මවට පහර දී නිවසේ තිබු භාණ්ඩවලට ගිනිතබා ඇති බවයි පොලිසිය පැවසුවේ.‍

– ඉන්දික නුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදෙයි

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු...

දක්ෂිණ අධිවේගයේ වාහනයක යකා නැටු තරුණ කණ්ඩායමේ සුළමුල හෙළි වෙයි – අයිතිකරු ගැනත් අනාවරණයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත...

අවුරුදු එළිපත්තේ මනුෂ්‍ය ඝාතන තුනක්

ඊයේ දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන තුනක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය...

යළිත් කරළියට නිට්ටෑවන්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නීත්තෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත්...

පොලිස් නිලධාරියා ට පහරදුන් රියදුරු පොලිස් භාරයට

කුරුඳුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයේ රාජකාරි කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x