31 C
Colombo
Sunday, April 18, 2021

සාමාන්‍ය පෙළ විභාගය හෙට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) ආරම්භ වීමට නියමිතයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමුණා.හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අවුරුදු සාදයේ දී මාමා බෑනාගේ හිසට පහර දෙයි – රෝහලට ගෙනියන මුවාවෙන් කරපු දේ මෙන්න

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු...

ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීන් 80කට අල්ලස් චෝදනා පරීක්ෂණ

අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලඥයින් 80 දෙනෙකුට විරුද්ධව...

තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

මරදානේ අමානුෂික පහරදීම (වීඩියෝ)

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මරදාන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිදුකළ අමානුෂික පහරදීමක් පිළිබඳව පොලිසිය...

අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටි හමුදා සාමාජිකයන් දෙනෙකු ට තුවාල

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින්...

අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x