Central Bank Central Bank

සාරංග සහ දිනක්ෂිගේ අලුත්ම ජායාරූප එකතුව

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍යට විවිධ අයුරින් ඡායාරූප මුදාහරින චරිත දෙකක්.
ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට ඔහුන්ට චෝදනා එල්ල වෙනවා.  කොහොම නමුත් මේ දෙන්නා නම් ඒ වචනවලට සැලෙන්නේ නැහැ.  මේ අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මෙන්න. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
අවුල් වගේ !
0
හරි හිනා !
4
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
19

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්