26.9 C
Colombo
Tuesday, September 28, 2021

සැකයක් ඉතුරු කරමින් කඩවසම් නළුවෙක් අවසන් ගමන් යයි

හින්දි නළුවෙකු මෙන්ම බිග්බොස් 13හි ජයග්‍රාහකයෙකු වූ Sidharth Shukla අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ, සිද්ධාර්ත් පෙර දින නින්දට යාමට පෙර ඖෂධ කිහිපයක් පානය කර ඇති බවයි. 40 හැවිරිදි වියෙහි පසු වූ ඔහු හින්දි චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබාදී තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
66
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොහාන් ගැන කැබිනට්ටුව ගත් තීන්දුව ඇමති එළියට දෙයි

ලොහාන් රත්වත්තේ මහතා හා සම්බන්ධ බන්ධනාගාර සිද්ධීන් සම්බන්ධයෙන් මෙවර කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වූ...

හිටිහැටියේ දියවන්නා ඔයෙන් මතු වු ඉන්ධන තට්ටුවක් සම්බන්ධව පරීක්ෂණ

දියවන්නා ඔයේ දක්නට ලැබෙන ඉන්ධන තට්ටුවක් සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස...

බන්දුලට මොකද වුණේ ? රහස් ‌පොලිසිය වටකරන් පැය 4ක් ප්‍රශ්න කරයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන ඇත. ඒ සුදුළූණු බහාලුම්...

කාලගුණ අනාවැකි

නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර,...

දුර්මත පැතිරෙනවා – ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් පැහදිලි කිරීමක්

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x