28 C
Colombo
Sunday, September 19, 2021

සැප්තැම්බර් 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලූදෙනා එන්නත්කරණයට

2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සදහන්.

මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර, අගෝස්තු 9 වන දා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක්

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ...

නොකියු දෙයක් සිදුකල බාර් සැල් හිමියන්ට වැඩ වරදින ලකුණු

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය...

මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන්...

බලා සිටි වුන්ගේ ඇග ලොමු දැහැ ගැන්වූ භයානක අනතුර

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී අද( 13) භයානක රියඅනතුරක් සිදු වුණා. බලා සිටින්නන්ගේ...

මට මගේ මහත්තයාගේ කරදර දරාගන්න බෑ

යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x