සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.

මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  33 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

දුනු ඊතල භාවිතයෙන් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු...

මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව...

කැළණි පාලම හරහා කොළඹට ඇතුල්වෙන ඔබට දැනුම් දීමක්

කැළණිය පාලම හරහා රථවාහන කොළඹ නගරයට ඇතුලත් කිරීමේදී ඇතිවී තිබෙන අධික මාර්ග තදබදය අවම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x