25 C
Colombo
Friday, May 14, 2021

සැමියා විසින් ඝාතනයකර ඇඳ යට සඟවා තිබූ බිරිඳගේ සිරුර පොලිසියෙන් සොයාගෙන

පුත්තල ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඇයගේ 35 හැවිරිදි ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතර තුර පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ගෝනිවලින් වසා නිවසේ ඇඳක් යට සඟවා තිබියදී අද (10) අලුයම් කාලයේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) දිනයේදී සිදුකිරීමට නියමිත අතර අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිසිය විසින් සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
8
හරි හිනා !
0
හම්මෝ !
10
මාර දුකයි !
46
කුජීතයි !
13
මලපනිනව !
19
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා

තම දරුවන්ව වාහනයෙන් ඇඳ දමා සිය වාහනය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි පුද්ගලයෙකු...

කොරෝනාව බිලිගත් මුල්ම ගැබිණි මවට ප්‍රතිකාර කල වෛද්‍යවරයා කියන සංවේදී කතාව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය....

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි...

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

අම්මා රට ගිය පසු නරුම පියා තම දියණියට කල අපරාධය

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්...

එළවලු ව්‍යාපාරිකයෙකු පැහැර ගත් හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x