සෑම නිවසකටම කහ පැළ නොමිලේ

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01) ආරම්භ කර තිබෙනවා.

පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ තුළින් ගෘහස්ථ කහ අවශ්‍යතාව ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින...

මිස්ටර් ශ්‍රී ලංකා කොරෝ නාවෙන් සමුගනී

"මිස්ටර් ශ්‍රී ලංකා - බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්" තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ...

හදිස්සියේ සජිත් ජන්දෙට ලෑස්ති වෙයි,ආණමඩුවේ පල්ලම සජබෙ කාර්යාලය අරී

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්,පෝලිම් යුගය සහ...

මුලු රටක් හිටිහැටියේ කලු වෙයි

විදුලි බලය නොමැතිවීම හේතුවෙන් සමස්ත ලෙබනනය පුරා දෛනික කටයුතු ඇණහිට තිබෙනවා. ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

අඹගසදෝව පොලිස් වසමේ මැදවෙල රේන්දපොළ මාර්ගයේ පේරවැල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x