31 C
Colombo
Saturday, April 10, 2021

සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි

සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

එම ජල යෝජනා ක‍්‍රමයෙන් 80%ත් චීන ව්‍යාපෘති සදහාත් ඉතිරිය ගොවීන් සදහාත් ලබා දීමට යෝජනා වී ඇතැයිද උත් වහන්සේ පැවසූහ.

පසුගියදා ලංකාගමට මාර්ගයක් ඉදි කරන ලද්දේ එහි ජනතාව වෙනුවෙන් නොව මෙම ව්‍යාපෘතියට අවශය යටිතල පහසුකම් වෙනුවෙන් යයිද උන් වහන්සේ කියා සිටිති.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඩෙන්මාර්ක්-ඉරාක කොරෝනා විකෘතිය කොළඹින් මතුවෙයි

ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්...

ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ…

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති...

රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි...

ඇස්ට‍්‍රසෙනිකා එන්නත ලබාදුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්..

කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන්...

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x