31 C
Colombo
Sunday, April 18, 2021

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ ‘සෙකන්ඩ් ෂෝ’ (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මූලික කටයුතු මේ වනවිට සැකසෙමින් පවතියි.

ඉන්දීය දමිළ ජාතික A.T. Gnanam විසින් කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවී සුභාෂ් (යශෝධරා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය) සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභි නළු අජ්මල් අමීර් පණ පොවති. 2019 වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුළුමනින්ම එංගලන්තයේදී (ලන්ඩන් හා බර්මිවල) රූපගත කළ මෙම චිත්‍රපටය එකම දර්ශන තලයේ දමිළ සහ සිංහල යන භාෂා විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වයකි. (මෙහි සිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ෂ තිසර ඉඹුලානගෙනි.)

‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටය හේමාල්ගේ රංගනය ඇතුළත් පළමු විදෙස් චිත්‍රපටය වන අතර එය හේමාල් සිය සිනමා ගමන්මගේ රඟපෑ 18 වැනි සිනමා නිර්මාණය වේ. තිරගතවීමට නියමිත හා නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින සිනමාපට 08 කි. 2012 වසරේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ හේමාල් රණසිංහ 2020 වසර වනවිට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම වෙනුවෙන් මෙන්ම වෙළෙඳ දැනේවීමක පෙනී සිටීම වෙනුවෙන්ද වැඩිම මිල අය කරන ශ්‍රී ලාංකේය නළුවා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මුදල් ගෙවන්න ආර්ථික අපහසුතා තියෙනවනම්, අඩුම අපේ නමවත් දාන්න – තුසිත හිරු නාලිකාවට කියයි

මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට අයත් ගීතයක් හිරු රූපවාහිනී නාලිකාව හරහා...

රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ

තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන්...

ජනපති අගමැති අවුරුදු සැමරුම

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳ හෙළ...

සත් දරුවන්ගේ බර දරාගත් මගේ අම්මේ… අද නුබගේ බර අපට දැනුනේ නෑ

රනිල් කුලසිංහ කියන්නේ ඔහු හොඳින් හඳුනන ආදරණිය යුවළක්. මෙගාස්ටාර්ස් සීසන් 01 රියැලිටි තරගයේ...

නම ඈදුනු ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ගැන ගයාත‍්‍රී ඩයස් කියයි

රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක...

ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනයට සැමියා රුවන් හෙට්ටිආරච්චි කලා තරුත් එකතු කරගෙන දුන්නු පුදුම කිරීම

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනය පසුගිය...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x