සිමෙන්ති ප්‍රශ්ණය හරියටම විසදෙන දවස

සිමෙන්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

අප කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ඩොලර් නො මැති වීම හේතුවෙන් සිමෙන්ති ආනයනයේ දී ගැටලු මතු වී ඇති බවයි.

කෙසේ නමුත් ලබන 18 වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ 2ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර, ලබන 22 වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්