සියලුම දරුවන්ට පාසල් යන්න ලැබෙන දිනය

මෙරට සියලුම පාසල් දරුවන් සදහා ලබන සතිය වන විට පාසල් යාමට අවස්ථාව ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
46
අවුල් වගේ !
1
හරි හිනා !
15
හම්මෝ !
1
මාර දුකයි !
11
මලපනිනව !
7
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්