සිසුන්ගේ හොර කල්ලියක් – වෙළඳසැල් කඩන තිදෙනෙක් හසුවුණ හැටි

අඟුරුවාතොට හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසැල් 4ක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරා ගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවු. 16 පසුවන අතර මෙම සැකකරුවන් මවුපියන්ට හොර රහසේ රාත්‍රී කාලයේ මෙම වසරේ මුල සිට වරින් වරට මෙලෙස සොරකමේ නිරතව ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

සැකකරුවන් සොරකමේ යෙදීමට භාවිතා කළ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් සොරකම් කරන ලද භාණ්ඩ වැඩිමිලට විකුණා නොයෙක් විනෝද කටයුතුවල යෙදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙය පිළිබඳ පුවත අද (17) ජාතික පුවත්පත් හරහාද අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනපති සමස්ත රට වැසියන්ගෙන් කල ඉල්ලීම

නිදහසට කරුණු නොකියන අතර එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට...

චීනය ඇතුළු ලොව රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි : ලොවපුරා ඉන්ධන හිඟයක් ගැන අනතුරු ඇඟවෙයි

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන...

යොහානිගේ තවත් විශ්මිත ගීතයක් එළියට

යොහානි කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තරයම දන්න කියන, නම කියූ සැණින් කවුරුත් දැන අඳුනන චරිතයක්....

මුලු රටක් හිටිහැටියේ කලු වෙයි

විදුලි බලය නොමැතිවීම හේතුවෙන් සමස්ත ලෙබනනය පුරා දෛනික කටයුතු ඇණහිට තිබෙනවා. ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...

තවත් කොවිඩ් මරණ 35ක්

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x