සිසුන් බියගන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙකු රිමාන්ඩ් (වීඩියෝ)

උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් බියගන්වා මුදල් කොල්ලකෑ දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිසුන් දෙදෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස  අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වයස අවුරුදු 21ක සහ 22 වන වියේ පසුවන්නන්. මොවුන් කලක සිට මෙලෙස උපකාරක පන්ති වලට පැමිණෙන සිසුන් ගෙන් මුදල් කොල්ලකා තිබෙනවා. සැකකරුවන් අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර  ගතකර කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමරිකාව ලංකාවට කොරෝනා සම්බන්ධව අනතුරු අඟවයි

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ...

මහින්දට ආසියානු සංවර්ධන බැංකුවේ ලොකු තනතුරක්

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීපත්වී තිබේ.ඒ අනුව,...

කොවිඩ් ආසාදිතයන් ගැන සුබ ආරංචියක්

මෙරට තවත් කොවිඩ් ආසාදිතයන් 1030 ක් සුවය ලබා තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත...

යුද හමුදාව මඟින් ඉදි කරන ලංකාවේ විශාලතම කොවිඩ් රෝහල

යුද හමුදාව මඟින් ඉදි කරන ලංකාවේ විශාලතම කොවිඩ් රෝහල සීදූව ප්‍රදේශයේ ඉදි කෙරේ.එහි ඡායාරූප...

කොවිඩ් අවධානමෙන් මිදෙන්න විශේෂ දැනුම්දීමක්..

පොලිස් මූලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.‍බස් රථයක, පොදු ප්‍රවාහන සේවාවක ගමන් කළ...

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x