සීදූවේ ටියුෂන් ගුරුවරයා මරා දැමුවේ මෙහෙමයි

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඝාතනය කර තිබියදී සොයාගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙන බව පොලිසිය පවසනවා. මෙහිදි උපකාරක පන්ති ගුරුවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට පොලිස් භාරයේ පසුවෙති.

මෙම අපරාධය සිදුවූ ආකාරය පොලිස් අධිකාරී නාලක සේනානායක පැහැදිලි කරයි.

මෙම පුවත සම්බන්ධ පෙර පුවත – මියගිය උපකාරක පන්ති ගුරුවරයාගේ තොරතුරු රැසක් හෙළිවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන...

තවත් කොරෝනා මරණ 14ක්

තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...

වී වගාව වෙනුවෙන් කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ගන්නා යන තීරණාත්මක තීරණය

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x