සීයාට සහ අයියාට ඇප ලැබෙයි

රාත්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කර තිබෙනවා.

 මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ හැදී වැඩුණු බවයි සඳහන් වන්නේ. ඇය තමාට සිදු වන අතවරය තම පියාට දැන්වීමෙන් පසු පියා ඒ පිළිබඳව ජාතික ළමාරක්‍ෂක අධිකාරියට කළ පැමිණිල්ල අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර 16 හැවිරිදි සොයුරාට ඇප නියම කළ විනිසුරුවරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරිය යටතේ මොහු භාරකරුවන්ට භාර දෙන ලෙස නියම කර තිබෙනවා. බේරුවල පොලිසිය මගින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

කුඹුරු අක්කර 400ක් විනාස මුඛයේ – ජනපතිගේ උපදෙස්වත් ක්‍රියාත්මක වී නැහැ

වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම...

කොටුව දුම්රිය පොළට යන මඟීන් අනතුරේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමේ ස්ථාන රැසක් දිරාපත් වීමෙන් කඩා වැටීමේ අවදානමක...

එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x