30 C
Colombo
Saturday, January 22, 2022
Gossip Lanka Telegram Group
Central Bank Central Bank

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඔවුන් අද (14) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය දුන් බව වාර්තාකරු පැවසීය.

ලක් සතොස නිලධාරින් සිව්දෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්