28 C
Colombo
Monday, September 27, 2021

සුදු චූටි සරාගෙ ලස්සනම වෙඩින් ඡායාරුප එකතුව

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලියේ සුදු චූටි.. එහෙමත් නැත්තම් පාඨලී කිවාම නොදන්න කෙනෙක් නැහැ ඒ තරමට මේ චරිතය ප්‍රේක්ෂක සිත් ඇද බැඳගෙන ඊට රංගනයෙන් දායක වන සෙනාලි ෆොන්සේකා මේ පාඨලීගේ චරිතය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ දී ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වුණා. ඇය මේ දවස් වල ඇගේ අලුත් වැඩ ගැන වගේම නාඩගම්කාරයෝ ගැනත් මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා

Designer wear by Namal Balachandra Wills Design Private Ltd Dressed & design by:Danushka of Shimmer Special Thanks Sajitha Anuththara Anthony Senali Fonseka Photography Arantha Photography

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළමුවැනිදත් රට විවෘත නොවන ලකුණු

ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ...

රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු...

උද්ඝෝෂණ තියෙන්නෙත් මාෆියාව තියෙන්නෙත් පොළොන්නරුවේ විතරයි -මහින්දානන්ද

වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත...

මත්පැන් අලෙවිය නතර කරන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බැසිල්ගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු...

මවක් ශු’ක්‍රා’ණු ඔන්ලයින් ගෙන්නගෙන ඔන්ලයින් දරුවෙකු බිහිකරල

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශු’ක්‍රානු සහ ශු’ක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x