සුනිල් අයියගෙන් විශ් එකක් නැති අඩුව දැනෙනවා ඇති

“මතකයන් අමතක කෙරුවත්” කියන තවමත් බොහෝ දෙනෙක් ආදරය කරන ඒ ගීතයේ හඬ හිමිකරු ඔහු. ජීප්සීස් කීබෝඩ් වාදක දුෂාන් ජයතිලක..

පසුගිය දිනෙක ජීප්සීස් නායකයාගේ නික්ම යාම නිසා තදින්ම වේදනා වින්ඳ අය අතරින්, වැඩියෙන්ම ඒක දැණුනු,රිදුනු කෙනෙක් තමයි දුෂාන්. ඔහු “සුනිල් අයියා” ගැන සංවේදී සටහන්, ඡායාරූප බොහෝමයකුත් එකතු කරලා තිබුණා, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට.

පසුගිය දවසක උපන්දිනය සැමරූ දුෂාන්ගේ සමාජ මාධ්‍යයෙන් අපිට හමුවුණු ඡායාරූප පෙළක් තමයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
12
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්