28 C
Colombo
Sunday, September 19, 2021

සුනිල් පෙරේරාගේ වත්මන් තත්වය

කොරෝනා රෝගය හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා මේ වනවිට සුවය ලබා නිවෙස වෙත ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ජායාරූපයක්ද ප්‍රසිද්ධියට පත් කොට ඇත.

වරෙක සමාජ මාධ්‍ය ජාලා සුනිල් පෙරේරා මහතා මියගිය බවටද වාර්තා පළ කොට තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
37
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
13
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

බීමත්ව මිතුරන් සමග එල්ලුම්ගහ බැලීමට ගිය රාජ්‍ය ඇමති

රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට...

එන්නත් නොගත් අයට රතු එළියක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල...

එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා...

හෙට සිට විවෘත වන කාර්යාල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් හෙට (15) සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ. එම දෙපාර්තමේන්තුව...

පොලීසිය ඉදිරියේ ම තරුණයෙකුට හිසට පහර දී මරා දාලා

පසුගිය 17 වැනිදා කන්කසන්තුරෙයි පොලීසිය ආසන්නයේදී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් හමු වූ අතර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x