සුපිරි ඉන්දිය නළු අජිත් කුමාර්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්…!

දකුණු ඉන්දීය සුපිරි නළු අජිත් කුමාර්ගේ චෙන්නායි නගරයට මදක් දුරන් පිහිටි ඉන්ජම්බක්කම්හි පිහිටි නිවසට මැයි 31 වැනිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බවට චෙන්නායි පොලිසියට තොරතුරු ලැබී ඇත. 

ඒ නිර්නාමික දුරකතන ඇමතුමක් හරහාය.

මෙම නිර්නාමික දුරකතන ඇමතුම වෙනුවෙන් ක්‍රියාත්මක වූ චෙන්නායි පොලිසිය දින කිහිපයක් තිස්සේ අජිත්ගේ නිවස අවට ආරක්ෂාව සළසන්නට කටයුතු කර තිබුණි. 

කෙසේ වෙතත්, පසුව වාර්තා වූයේ මෙය කිසියම් පුද්ගලයෙකු අජිත් කුමාර් රැවටිමේ අරමුණින් සිදු කළ දුරකථන ඇමතුමක් බවය. 

මීට පෙර රාජිණිකාන්ත් හා තලපති විජේගේ නිවෙස්වලටද මෙසේ නිර්නාමික ඇමතුමකින් බෝම්බ බියක් ඇති කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමරිකාවේ සම්බාධක ලයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත්...

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා...

අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව...

සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දේපළ විකුණා දැමිමට හේතුව හෙලිවෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල...

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව දැරියක් ඝාතනය කරලා

නේහා පස්තුන් නැමැති 17 හැවිරිදි දැරියක ඇයගේ පවුලේ අය විසින්ම කෲර ලෙස මරා දැමීමේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x