සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය සැමරු හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. ඔහු මේ වනවිට ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රබාත් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනවා. මෙම ක්‍රීඩකයාගේ උපන්දිනය එම කණ්ඩායමේ, සමාජිකයින් විසින් සමරා තිබුණේ මෙලෙසින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර්...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේ...

පාන් ගෙඩියක මිලත් අද ඉදන් අහස උසට නගී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ නංවන...

කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට...

”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x