සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක – විවෘතව තැබූ අයට නඩු දමනවා ලු

රටබීම හල් සහ බියර්හල් ඊයේ (17) විවෘතව තැබිම පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයන් පුවත්පත් කිහිපයකට සඳහන් කර තිබුණා.

මේ අතර සුරා බදු කොමසාරිස් ජනරාල් එන්.ජේ.ගුණසිරි මහතා තවත් පුවත්පතකට සඳහන් කර ඇත්තේ එලෙස විවෘතව තැබූ අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
17
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද සවස ට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) සවස 01.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

පුවත් විකාශය අතරතුරේ අසැබි දසුන් පෙන්වලා

ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ...

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

“ජංගම දුරකතනයෙන් නිතරම කතා කළා කියලා රණ්ඩු වෙලා..”

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x