23 C
Colombo
Wednesday, December 8, 2021
Atlas Ad

සුලේඛා ජයවර්ධනගේ පුතණුවන්ගේ ඡායාරූප

සුලේඛා ජයවර්ධන කියන නම මේ වෙද්දී බොහෝ දෙනෙකුට අමතක ඇති. ඊට හේතුව ඇය රංගනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුනු නිසා හා දැකගන්න නොලැබෙන නිසා. සුලේඛාගේ රූපය දුටු ගමන්ම ඒ කවුද කියලා මතක් වෙන්න පුළුවන්. ඒ ඇය මිට පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ නිසා. මේ වෙද්දී ඇය ආදරණිය පුතෙකුට ආදරණිය මවක්. ඒ නිසා තමයි ඇය රංගනයෙන් ඉවත් වෙලා ඉන්නේ. ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වූ සුලේඛාගේ ආදරණිය පුතණුවන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
2
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්