සුව ඇමති කෙහෙළියගේ දියණිය යුග දිවියට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ලගේ විවාහ මංගල උත්සවය පසුගිය දින පවත්වා තිබුණා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දීයි. මෙම අවස්ථාවට ජනපති, ජනපති බිරිඳ අයෝමා රාජපක්ෂ, අගමැති සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද එක්වී සිටියා.

අමාත්‍යවරයාගේ දියණිය විවාහ වූයේ ඉසුරු පොල්ගස්දෙණිය සමඟයි. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
2
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
14

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්