31 C
Colombo
Saturday, April 10, 2021

සූවස් ඇලේ සිර වූ නෞකාව මුදා ගනිද්දී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘EVER GENTLE’ බහාලුම් නෞකාවක්ද පෙරේදා (27) වන දින තායිවානයේ තායිපේ වරායේ භාණ්ඩ ප්‍රවාහනය අතරතුර අනතුරකට ලක්ව ඇති බව maritimebulletin වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගැන්ට්‍රි දොඹකරය සහ පුනීලය නැවේ බඳ පෙදෙසේ වැදී නැවට දැඩි ලෙස හානි වී තිබෙනවා. දොඹකරය සහ පුනීලය පැය දෙකකින් වෙන් වී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
4
හම්මෝ !
1
මාර දුකයි !
6
කුජීතයි !
1
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගිනස් පොතට ගිය නිය

ලොව දිගම නියපොතුවලට හිමි ගිනස් වාර්තාව පිහිටවූ, අයන්නා විලියම්ස් සිය නියපොතු කපා ඇති බව...

සුරූපී නිළි කත්‍රිනා කයිෆ්ට කොරෝනා

බොලිවුඩ් සුරූපී නිළි කත්‍රිනා කයිෆ්ට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය...

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත...

නෝවේජියානු මුහුදේ මෙහෙයුමක්. ගිලෙන තෙල් නැවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගනී

ප්‍රචණ්ඩ රළ පහර හමුවේ අනතුරට පත් පෘතුගාල නෞකාවක කාර්‍යමණ්ඩලය ගුවනින් මුදාගන්නා ආකාරය මෙලෙස වාර්තා...

ලෝකයම ආදරය කළ ඔෂින් කතාමාලාවේ රචිකාවිය මිය යයි

ඔෂින් කියන්නේ මුළු ලෝකයේම වයස් භේදයකින් තොරව ජනතාව වැළඳ ගත් ආදරණිය කතාවක්. මේ කතාව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x