සෙල්ලම් පිස්තෝලයක් අරන් අමුතුම සෙල්ලමක් කරපු පුද්ගලයෙක් කැමරා ඇසෙන්

මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී සොරකමේ නියැලුණු සොරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සතුව තිබී සෙල්ලම් පිස්තෝලයක් ද සොයා ගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේ සීසීටීවී පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්